Escolar Documentos
Profissional Documentos
Cultura Documentos
ඩීප්ෙවෝටර් ෙහොරයිසන් (Deepwater Horizon) නමින් නම්කර තිබූ ෙමම ගැඹුරු මුහුෙද් ෙබොර ෙතල්
කැණීෙම් අට්ටාලය ෙගොඩනංවා තිබුෙන් ලූසියානා ෙවරළින් කිෙලෝමීටර් 80 ක් ඈතිනි. පිපිරුමත් සමඟ
අට්ටාලය මුහුෙද් ගිලුණු අතර එහි සිටි කම්කරුවන් 11 ෙදෙනකු අතුරුදහන් වී (සියලුෙදනාම මියෙගොස්
ඇතැයි සැළෙක්) 17 ෙදෙනකුට තුවාල සිදුවී ඇත. ෙම් වන විට පිපිරුෙම් පතිඵලයක් ෙලසින් දිනකට ලීටර
800,000 කට වැඩි දැවැන්ත ෙබොර ෙතල් පවාහයක් ෙමක්සිකාණු මුහුදු ෙබොක්කට නිකුත්ෙවන බව
අනුමාන ෙකෙර් (ෙතල් පවාහය නිශ්චිතව මිනිය ෙනොහැකි බැවින් එය දිනකට ලීටර 4,000,000 ක් දක්වා
ෙවනස් විය හැකි බව වාර්තාවල සඳහන්ය). ෙම් ලිපිය ලියන ෙමොෙහොත වන විටත් වර්ග කිෙලෝමීටර
8,000 කට අධික තැඹිලි පැහැ ෙබොර ෙතල් තරලයකින් සාගර ජල කදම්භය වැසී ඇති අතර දිෙනන් දින
එය සීඝෙයන් වර්ධනය ෙවමින් පවතී.
එෙහත් ධනවාදී ඇෙමරිකානු එක්සත් ජනපද රජයට එෙලසින් ඇඟ ෙබ්රා ගත හැකිද? ධනවාදය හැම
විටම ඉතාමත්ම ලාභදායී එෙමන්ම පරිසරයට හානිදායක වූ ඉන්ධන ෙපොසිල මහ ෙපොෙළොෙවන් සූරාකෑම
මත යැෙපයි. ඔවුන් සැම විටම සිතන්ෙන් ෙකටි කාලීන ෙමන්ම ක්ෂනික ව පහසුෙවන් උපයාගත හැකි
ලාභය ගැනයි. වරක් එංගල්ස් පැවසූ පරිදි ‘ධනවාදී සමාජෙය් පුද්ගල පපංච, නිෂ්පාදන හා හුවමාරු
කියාවලියට සම්බන්ධ වන්ෙන් ඒ ෙමොෙහොෙතහි ලැෙබන ලාභය ගැන ෙවනුෙවන් බැවින් ළඟම හා
ක්ෂනික පතිඵල පළමුෙවන් සළකා බැලිය යුතුව ඇත. එවිට ස්වභාව ධර්මයට අදාලව නිෂ්පාදන පිළිෙවළ
තුළ සමාජයට පමුඛ වන්ෙන් එම ක්ෂනික ෙමන්ම වාස්තවික පතිඵල පමණකි’.
පූර්ව ජනාධිපතිවරණ පචාරක කටයුතු වලදී ගැඹුරු මුහුෙද් ෙබොර ෙතල් කැණිම් සඳහා ධනාත්මක
පතිචාරයක් ෙනොදැක් වූ ඔබාමා, විෙශේෂෙයන් ම අද ධනවාදය අර්බුදයට යමින් පවතින ෙමොෙහොෙත් ඒ
ෙවනුෙවන් යුහුසුළු ව කියාත්මක ෙවයි. ෙම් වන විට ක්ෂනික හා පහසුම ලාබ ඉපැයීෙම් බරපතළ
අවශ්‍යතාවයක් මතුෙවමින් පවතී. ඒ සඳහා ස්වභාවික සම්පත් මංෙකොල්ලය ළඟම ඇති විසඳුමයි.
අනතුර ඇතිවීමට ෙහේතුව නිශ්චිතව ෙසොයාෙගන ෙනොමැති නමුදු ෙතල් නළෙයහි රැඳුණු විශාල මීෙත්න්
වායු බුබුළක පිපිරුමක් ෙහේතු වියහැකි බව ඇෙමරිකානු මාධ්‍ය වාර්තාකර තිබුණි. එෙහත් එය පිටුපසින්
අති ගැඹුරු මුහුෙද් (අඩි 5000 ක) ෙතල් කැණීම් සඳහා බිටිශ් ෙපෙටෝලියම් සමාගම ෙවත අත් දැකීම්
ෙනොමැති වීමද එවැනි පද්ධතියක් සැළසුම් කර ෙගොඩ නැංවීමට හුන්ඩායි ආයතනයට පළපුරුද්දක්
ෙනොමැති වීමද මූලික ෙහේතුව බව ක්ෙෂේතෙය් පළපුරුදු ඉංජිෙන්රුෙවෝ පවසති. විෙශේෂෙයන් ම ෙතල්
කාන්දු වීම්, ෙසේවක ආරක්ෂාව හා පරිසර හානිය ෙනොතකා හැරීම සම්බන්ධෙයන් බිටිශ් ෙපෙටෝලියම්
සමාගම ෙවත ඇත්ෙත් ඉතාමත්ම නරක ඉතිහාසයකි. 1997 ජනවාරි සිට 1998 මාර්තු දක්වා පමණක් එම
සමාගම ෙතල් කාන්දු වීම් 104 කට වගකිව යුතු විය. මීට වසර පහකට ඉහතදී ෙටක්සාස් නගරෙය් පිහිටි
බිටිශ් ෙපෙටෝලියම් ෙතල් පිරිපහදුෙව් සිදුවූ හදිසි අනතුෙරන් කම්කරුවන් 15 ෙදෙනක් මරුමුවට පත්ව
180 කට තුවාල සිදුවිය. ෙසේවක ආරක්ෂාව හා පරිසරය සම්බන්ධව විවිධ උල්ලංඝනය කිරීම් සඳහා පසුගිය
වසර කිහිපෙය් පමණක් ෙමම සමාගම විසින් දඩ වශෙයන් ෙඩොලර් මිලියන 730 ක් ඇෙමරිකානු රජය
ෙවත ෙගවා ඇත. පිපිරුම සිදුවන ෙතක්ම ඩීප් ෙවෝටර් ෙහොරයිසන් අට්ටාලෙය්ද කිසිම ආකාරයක අනතරු
හැඟවීෙම් පද්ධතියක් කියාත්මක ෙනොවූ බවද අනතුරක් සඳහා කිසිම පූර්ව සූදානමක් (Fail safe method)
ෙනොතිබූ බවද එයින් දිවිගලවාගත් කම්කරුෙවෝ පවසා තිබූහ. එෙමන්ම ෙබොර ෙතල් කාන්දුවන සිදුරු
වැසීම ෙහෝ අනතුෙරන් මුහුදට ගලාගිය ෙබොරෙතල් ඉවත් කිරීෙම් කටයුතු ආරම්භ කිරීමට දින හතරක් ගත
වූ බව ට බිටිශ් ෙපෙටෝලියම් සමාගම ෙවත ඇෙමරිකානු ජනාධිපති වරයා ම ෙචෝදනා කර කෙළේය.
අනතුෙරන් සිදුවිය හැකි දීර්ඝ කාලීන හානිෙයහි පමාණය ෙම් ෙමොෙහොෙත් කිසිෙවකුටවත් නිශ්චිතව
පැවසිය ෙනොහැක. එෙහත් එය සුළුපටු ෙනොවන බව පරිසර විද්යාඥෙයෝ හා ෙද්ශපාලන විචාරකෙයෝ
අනුමාන කරන අතර එහි පතිඵල වසර ගනනාවක් ම අත්විඳින්නට සිදුවිය හැකි බවට අනතරු හඟවති. ෙම්
වන විට ලූසියානා ෙවරළ තීරය ෙවත ෙකෙමන් ළඟාෙවමින් පවතින ෙතල් තරලය ඉදිරි දින කිහිපය
ඇතුලත ඇලබාමා හා මිසිසිපි ෙවරළ තීරු දක්වාම පැමිණිය හැකි බව නිරීක්ෂකෙයෝ පවසති. ෙමම ෙබොර
ෙතල් තරලය නිසාෙවන් අවට භූමිභාගෙය් ගංගා, ඇළ ෙදොල, විල්, ෙගොෙහොරු බිම් ඇතුලුව ඇෙමරිකානු
ෙතත් බිම් වලින් සියයට 40 ක් පමණ විනාශ වීෙම් අවදානමක් පවතී. එෙමන්ම විෙශේෂක 400 කට පමණ
අයත් වූ ඉස්සන්ෙග් සිට ෙකොකුන්, දිය බල්ලන් දක්වා ගණනය කළ ෙනොහැකි සත්ව ගහනයක්
අනතුරකට මුහුණ දී ඇත. ඉතාමත් ම දැඩි අවදානමකට ලක්ව ඇත්ෙත් ලූසියානා පාන්තෙය් වෘත්තීමය
මත්ස්‍ය කර්මාන්තයයි. වාර්ෂික ආදායම ෙඩොලර් බිලියන 2.5 වන ඇෙමරිකාෙව් ෙදවන විශාලතම මත්ස්‍ය
කර්මාන්තය ෙක්න්දව ඇත්ෙත් ෙම් පෙද්ශය ආශිතවයි. දැනටමත් ජනගහනෙයන් පෙහන් එකක්
දරිදතාවෙයන් ෙපෙළන බවට සංඛ්‍යා ෙල්ඛන ගතව ඇති, ධීවර කම්කරුවන් බහුල ලූසියානා පාන්තෙය්
ෙහට දවස ෙමම අනතුරත් සමඟ ම තවත් දුබල වනු ඇතැයි ආර්ථික විද්යාඥෙයෝ ෙපන්වා ෙදති.
අනතුෙරහි පමාණය අඩුකර ගනු වස් ෙනොෙයකුත් කියාමාර්ග සඳහා ෙම් වන විට බිටිශ් ෙපෙටෝලියම්
සමාගම ෙයොමු වී ඇත. ෙතල් කාන්දු වීෙම් සිදුරු තුෙනන් කුඩාම සිදුර ෙම් වන විටත් වසා දමා ඇති අතර
(එමගින් කාන්දු වන ෙතල් පවාහය අඩු ෙනොවූවද වසා දැමිය යුතු සිදුරු සංඛ්‍යාව අඩුවිණි) පසුගිය ඉරිදා
(මැයි 9) වන විට යකඩ සහ සිෙමන්ති ෙයොදවා නිපදවන ලද ෙටොන් නවයක් බරැති දැවැන්ත ෙඩෝමයක්
(Dome) සිදුරු සහිත පෙද්ශය වැසීම සඳහා අනතුර වූ ස්ථානයට නැව්ගත කර තිබුණි. පුණීලයක හැඩැති
ෙමම ෙඩෝමය මඟින් කාන්දු වන ෙබොර ෙතල් එකතුකර, පාලනය කර ෙගොඩ බිම ෙවත ෙපොම්ප කිරීමට
සැලසුම් කර ඇත.
ෙම් වන විට මුහුදු ජලය මත පාෙවමින් පවතින තැඹිලි පැහැ ෙතල් ස්ථරය ඉවත් කිරීෙම් කටයුතු ද කම
කමෙයන් සිදුෙවමින් පවතී.ෙතල් ස්ථර ෙවන් කරමින් ෙකොටස් වශෙයන් ගිණි තැබීම ඉන් එක් කමයකි.
ස්ථාන කිහිපයකින් ම මුහුදු ජලය මත පාෙවන ෙතල් ස්ථරය ජලෙයන් ෙවන් කර ෙගොඩ බිම ෙවත ෙපොම්ප
කිරීමද සිදුෙව්. එෙහත් පරිසරෙව්දීන්ෙග් අවධානයට වඩාත්ම ෙයොමුව ඇත්ෙත් ෙතල් ස්ථරය කුඩා බිඳිති
වලට කඩා ෙවන් කිරීමට ෙයොදා ගන්නා රසායනික දවය සම්බන්ධෙයනි (කැඩී ෙවන් වුණු පසු එම බිඳිති
කම කමෙයන් මුහුදු පත්ලට කිඳා බසිනු ලැෙබ්). ෙම් වන විට ෙකෝෙරක්සිට් (Corexit) නමින් හැදින්ෙවන
ෙමම රසායනික දවය ගුවන් යානා මගින් ලීටර 600,000 ක් මුහුදට ඉසින ලද අතර ලීටර 23, 000 ක්
ෙකලින්ම අනතුර සිදුවූ ස්ථානයට එකතු කර ඇත. ෙකතරම් විද්‍යාත්මක පරීක්ෂණ සිදුකළත්
උභෙතෝෙකෝටිකයක්ව ඇත්ෙත් ෙමම ෙකෝෙරක්සිට් රසායන දවය විවෘත පරිසරයක දී ෙකතරම් දුරට
පරිසරයට හා මිනිස් ෙසෞඛ්‍යයට අහිතකර වනු ඇද්ද යන්නයි. මක්නිසාද යත් දිගු කාලීන හානි
සැළකිල්ලට ෙගන රටවල් කිහිපයක්ම ෙමම රසායන දවය භාවිතය නතර කර ඇති බැවිනි. එෙහත්
ඇෙමරිකාව, බ්‍රිතාන්‍ය හා ෙනෝර්ෙව් වැනි රටවල් සුළු වශෙයන් ෙමම රසායන දවය මීට ඉහතදීත් භාවිතා
කර තිබිණි (ෙනෝර්ෙව් හි හදිසි අනතුරකදී භාවිතා කිරීමට ගබඩා කර ඇති මුළු ෙකෝෙරක්සිට් පමාණයම
දැනට ෙමක්සිකානු ෙබොක්ෙකහි ෙමම අනතුර සඳහා භාවිතා කළ පමාණයට වඩා අඩුය). සංසදනාත්මකව
සළකා බැලීෙම්දී ෙබොර ෙතල් වලින් සිදුවිය හැකි බවට අනුමාන කළ හැකි අනතුරට වඩා ෙමම රසායන
දවෙයන් වන හානිය අවම බව රසායනික විද්‍යාඥයින් ෙග් මතයයි. එෙහත් එයින් පරිසරයට ෙහෝ මිනිස්
ශරීරයට හානියක් සිදුෙනොවන බවක් ගම්‍ය ෙනොෙව්. ෙකෙසේ වතුදු ලූසියානු ෙවරළ තීරයට කිෙලෝමීටර
කිහිපයක් ඈතින් ෙම් වන විටත් ෙමම ෙතල් ඉසීම සිදුෙවමින් පවතී.
දිනකට සාගරය ෙවත මුදා හැෙරන ෙබොර ෙතල් පවාහෙය් පමාණාත්මක බව සැළකීෙම්දී ෙමය ෙලෝක
ඉතිහාසෙය් හදිසි අනතුරකින් සිදුවූ විශාලතම ෙතල් කාන්දුව වියහැකි බවට අනුමාන ෙකෙර්. ෙඩෝමය
ෙයොදවා කාන්දුව පාලනය කිරීමට අෙපොෙහොසත් වුව ෙහොත් එය 1979 වසෙර් ෙමක්සිකානු ෙවරළ තීරෙය්
ෙතල් ළිඳක පිපිරීමකින් මාස නවයක් පුරා ගලා ගිය ලීටර මිලියන 530 ට වඩා වැඩිෙවනු ඇත. එය ෙදවැනි
වන්ෙන් 1991 වසෙර් පථම ගල්ෆ් යුද්ධය අතරතුෙර් දී ඇෙමරිකා ආකමණෙයන් ෙබ්රීමට ඉරාක ෙතල්
ටැංකිකරුවන් විසින් ෙපොෙළොව මත උවමනාෙවන් මුදා හළ ෙබොර ෙතල් ලීටර මිලියන 2000 ක
ධාරිතාවට පමණි. 1987 අෙපේල් 27 දා රුසියානු චර්ෙනොබිල් න්‍යෂ්ටික බලාගාරය පිපිරීෙමන් සිදු වූ
හානියට සමාන හානියක් දිගුකාළීන ව සිදු විය හැකි බවට ෙද්ශපාලන් විචාරකයන් හා පරිසරෙව්දීන්
විසින් අනුමාන කරන්ෙන් එබැවිනි.
දිනකට ලීටර 790,000 – 4,000,000 ක දැවැන්ත ෙබොර ෙතල් පවාහයක් සාගරය ෙවත ෙම් ෙමොෙහොෙත්
දීත් නිකුත් ෙව්. සියලු ෙදනාෙග් ම බලාෙපොෙරොත්තුව ෙඩෝමය සාර්ථක වනු ඇතැයි වුව ද එය සාර්ථක
ෙනොවීමට වැඩි සම්භාවිතාවක් ඇති බව බිටිශ් ෙපෙටෝලියම් සමාගෙම් ම ඉංජිෙන්රුවන් පවසති. මක්
නිසාද යත් අඩි 5000 ක් ගැඹුරු මුහුදු පත්ෙලහි ෙබොර ෙතල් කාන්දු වන සිදුරු ඇති තැන නිවැරදි ව ෙසොයා
ගැනීමට තිෙබන අපහසුවයි. එවන් ගැඹුරු මුහුෙදහි ස්වයංකීය ෙරොෙබෝ වරුන් ෙහෝ කැමරා ෙයදවීමද
අතිශය අමාරු හා අසාමාන්‍ය මිල අධික කටයුත්තකි. ෙතල් කාන්දුව නවතාලීමට ඇති නිශ්චිත කමය
වන්ෙන් එම ෙතල් නිධිය ම ෙවනත් ස්ථානයකින් සිදුරු කර ෙබොර ෙතල් ෙගොඩ බිම ෙවත ෙපොම්ප
කිරීමයි. එෙහත් ඒ සඳහා ගතවන අවම කාලය මාස තුනක් පමණ ෙව්. එෙමන් ම නිධිෙයහි ෙබොර ෙතල්
අවසන් වීෙමන් නිධිය විසින් ම ෙබොරෙතල් පවාහය නතර වීෙම් හැකියාවක් ද තිෙබ්. ෙතල් නිධිෙයහි
පරිමාව නිවැරදිව ඇස්තෙම්න්තු කර ෙනොමැති බැවින් ඒ සඳහා ගත ෙවන කාල සීමාවක් ගැන කිසිෙවකුත්
ෙනොදනී.
ෙකෙසේ ෙවතත් තිත්ත ඇත්ත වනුෙය් ෙමය වළක්වා ගතහැකිව තිබූ අනතුරක් බවයි. එෙහත් ඒ සඳහා
අවශ්‍ය උවමනාවක්, ක්ෂනික හා පහසුම ලාභය ස්වභාවධර්මෙයන් සූරාකෑම ට උපන් හපන් ඇෙමරිකානු
එක්සත් ජනපදයට ෙහෝ බිටිශ් ෙපෙටෝලියම් සමාගම වැනි ධනවාදී ආයතන ෙවත ඇතැයි සිතිය
ෙනොහැක. ඇෙමරිකානු රජය අති ගැඹුරු මුහුෙදහි ෙතල් කැණීම් දිරිගන්වනු නමුදු ෙමවැනි අති දරුණු
විනාශයන් වළක්වා ගැනීමට උසස් තාක්ෂණය ෙයොදා ගැනීමට සමාගම් ෙවත බල ෙනොකරන්ෙන් හා අති
ගැඹුරු මුහුෙදහි ෙතල් කැණීමට අදාල ෙරගුලාසි තවමත් නිසිපරිදි සකසා ෙනොමැත්ෙත්, සියල්ල ලාභය
ෙවතම ෙක්න්දව ඇති බැවිනි. ධනවාදය නිර්දයව ෙයොමුවන්ෙන් ස්වභාවික සම්පත් රිසි පරිදි
ෙකොල්ලකෑමට යි. එහිදී සිදුවන ෙකටි ෙහෝ දීර්ඝ කාළීන විනාශයන් ඔවුන් විසින් ෙනොතකා හරිනු ලැෙබ්.
බිටිශ් ෙපෙටෝලියම් සමාගෙමහි පධාන විධායක නිලධාරී ෙජෝන් ෙහේෙවෝඩ් ‘ෙමම කාන්දුව අපි කවදාක
ෙහෝ නවත්වනවා. ඒත් ඒ කවදාදැයි අපිවත් දන්ෙන නැහැ’ යනුෙවන් සැහැල්ලුෙවන් පවසන්ෙන් එබැවිනි.
පසු සටහන
මැයි 12 වන දා වන විට අඩි 40 ක් උසැති ෙටොන් 9 ක් බරැති ෙඩෝමය ස්ථානගත කිරීම සාර්ථක ෙනොවී ෙම්
වන විට අඩි 5000 ක් ගැඹුරු මුහුදු පත්ෙල් අත්හැර දමා තිෙබ්. ගැඹුරු මුහුෙද් අධික සීතෙලන් මිදුණු මඩ
සහ දව ස්ඵටික නිසාෙවන් එය තවදුරටත් පහසුෙවන් පෙයෝජනයට ගත ෙනොහැකි ව ඇත. ෙම් වන විට
ෙදවන උත්සාහය වශෙයන් තවත් ෙඩෝමයක් ෙම් වන විට ස්ථාන ගත කරමින් පවතී. හාස්‍යදනවන
කාරණය වන්ෙන් ෙමවර සකසා ඇති ෙඩෝමෙය් සංසන්දනාත්මක ව පමාණෙයන් කුඩා බවයි. උසින් අඩි 5
ක් හා විශ්කම්භෙයන් අඩි 4 ක් වන ෙටොප් හැට් (Top Hat) නමින් හැඳින්ෙවන ෙමම ෙඩෝමය දින
කිහිපයකින් නිමවා ෙම් ෙදවන උත්සාහය දරන්ෙන් සති කිහිපයක් නාස්ති කර තට්ටු ෙගොඩනැගිල්ලක
තරෙම් දැවැන්ත ෙඩෝමය අසාර්ථක වීෙමන් පසුවය. ෙම වන විටත් අනතුර සිදුවී දින 20 කටත් වඩා ගත වී
ඇත. ෙපර පරිද්ෙදන්ම මහ සාගරය ෙවත ෙතල් පවාහය ගලා යමින් පවතී.
මෙහේෂ් මුණසිංහ
maamsm@gmail.com