Você está na página 1de 3

ජාවාරම්කාර පූජාවලින් බ ෞද්ධයන් බේරා ගනිමු

වර්තමාන සමාජය තුළ සෑම දෙයටම


පාදේ පූජා පැවැත්දේ. පසුගිය කාලය පුරා දමහි විශාල වැඩි වීමක් ෙක්නට ඇත.
එදෙත් අපි දමහි දත්රුම් ගත යුතු දෙය වන්දන් බුදුෙෙම තුළ අෙ පවතින දම්
ද ාදෙෝ පූජාවිධීන් බුදුරදුන් දේ දේශනා ො ගැළදපන ඒවා දනාවන වය. දවනත්
ආගමික සංකල්පයන් තුළ ෙකින්නට ලැද න පූජා විධීන් දම් ආකාරයට ක්රියාත්මක
වන වක් දපදනන්නට ඇත. 108ක් ඖෂධ පූජාව, ොරෙෙදේ පෙන් පිංකම, කංචුක
පූජාව, මො පිච්ච මල් පූජාව, දරෝස මල් පූජාව, ද දචත්යයන් වටා පලතුරු,
අටපිරිකර ආදිය ත මින් දකදරන පූජා දම් අතර දේ.
ඒ අතරින් වර්තමානදේ වැඩි ප්රවණතාවක් ෙක්නට ලැද න්දන්, රෙතන්
වෙන්දේලා බිහි කරගැනීම අරමුණු කරගනිමින් යැයි පවසමින් විවිධ කිරිපිඬු පූජා,
ෙඳුන්ූරු ලක්ෂයක් පූජා කිරීම ආදී පූජාවන්ය. දමහිදී වන විදේෂත්වය වන්දන් එම
කිරිපිඬු පූජා සඳො කිරි ත් පිසීමට අවේය දපාල් කැඩීම සඳො ගසට නගින්දන්ෙ
සුදු පිරුවට ඇඳ, මුඛවාඩම් ැඳදගනය. දපාල් දලලි ගසන්දන්ෙ එදේ ය. ඒ සියල්ල
ඔවුන් කරන්දන් දින ගණනක් ඒ දවනුදවන් ම දප්වී සිටදගන වෙ ඔවුහු ප්රකාශ
කරති. ඒ නිසාම එවැනි පූජාවන් ඉතා පිරිසිදු පූජාවන් ව පවසමින් ඒ දකදරහි ඇදී
යන පිරිේෙ දිදනන් දින වැඩිදවමින් පවතී. එදෙත් දමහි ඇති මිථ්යාව කිසිවකු වටො
ගන්දන් නැත.
ද ාදෙෝ විොරේථානවල දකදරන කංචුක පූජාවෙ ඉතාම ප්රචලිතය. එදෙත් දමම
පූජාව පිළි ඳව බුේධ භාෂිතදේ දෙෝ ත්රිපිටකදේ කිසිදු තැනක දපදනන්නට නැත.
“කංචුක” යන්දනහි දත්රුම ෙැට්ටය යන්නයි. කංචුක පූජාව දලස අෙ ද ාදෙෝ දෙනා
කරන්දන්, ද දචත්යය වටා සිවුරක් දෙෝ ද ෞේධ දකාඩියක් එතීමයි. ද දචත්යය
යනු ද ෞේධයන්දේ සංදක්තයක් පමණි. ඒ වටා සිවුරු දෙෝ ද ෞේධ දකාඩි එතීදමන්
ලැද න ඵලයක් නැත. දමමඟින් ද ාදෙෝ දෙනා ලාදපාදරාත්තු වන්දන්, මුෙල්
ඉපැයීමය. දමවැනි කටයුතු සඳො සංවිධායකයන් යැයි කියා ගන්නා පිරිේ ද ාදෙෝ
සම්මාෙම්වල නිරත දවති. සම්මාෙම්වලින් ලැද න එම මුෙලින් දකාටසක් යන්දන
සංවිධායකයන්දේ සාක්කුවලට ය. එදමන්ම ද දචත්යයට ෙැට්ට පූජා කරන
සම්ප්රොයක් බුදුෙෙම තුළ නැත. එමනිසා කංචුක පූජා යැයි පවත්වන දමම කිසිදු
අර්ථයක් නැති, පූජාවලට වියෙම් කරන මුෙල්වලින් එම විොරේථාන දෙෝ
ද දචත්යයන්හි සුදුපිරියම් දකාට අලුත්වැඩියාවක් කරන්දන් නම් එය ඉතා මැනවි.
එදමන්ම ද දචත්යයන් වටා මො පළතුරු පූජාවන්, ද දචත්යදේ උසට අටපිරිකර
පූජා පැවැත්වීම්ෙ සමාජය තුළ හුලය. බුදුෙෙදම් කිසිදු තැනක එවැනි පූජා පිළි ඳව
ෙ සඳෙන් වන්දන් නැත. එදෙත් ද ෞේධයා ඊට දපළඹී ෙමාරය. දම් තුළින්
සිදුවන්දන් ේයාපාරිකයන්ට ගුණාත්මක තත්ත්වදයන් දතාර භාණ්ඩ අදලවි කර
ගැනීමට අවේථාව ලැබිම පමණි. සාමාන්යදයන් අටපිරිකරක් තුළ අඩංගු වන්දන්,
ද ෞේධ භික්ුවකට අවේය වන සිවුරු, අඳන, පාත්ර, ෙැලිපිහි, ආදිය යි. ඒවා සහිත
අටපිරිකරක් ද දචත්යයකට පූජා කිරීම සුදුසු ෙ යන්න අප විමසා ැලිය යුතු ය.
එදමන්ම එවැනි පූජා ක්රම සමාජය තුළ පැතිරීමත් සමග සිදුවන්දන් වැඩි ලාභ
ඉපයීදම් පරමාර්ථදයන් ේයාපාරිකයන් ඒවා ජාවාරම් වට පත් කර ගැනීමකි. ද
දචත්යයට කරන පලතුරු පූජාෙ ඒ ආකාරදේම දේ. දසෝමාවති ද දචත්ය වටා මො
පලතුරු පූජාවන් පැවැත්වීම අෙ හුලවම ෙැකිය ෙැකිය. ඒ තුළින්ෙ සිදුවන්දන්
ද ෞේධ ප්රද ෝධයක් දනාව මුලින් සඳෙන් කළා දේ, ේයාපාරික ජාවාරම් පමණි.
බුදුරජාණන් වෙන්දේ දේශනා කදේ, “පඤ්ඤාවන්තේස අයං ධම්දමෝ - නායං
ධම්දමෝ දුප්පඤ්ඤේස” යනුදවනි. එනම්, ද ෞේධ ධර්මය ප්රඥාවන්තයන්ට මිස
දමෝඩ පුේගලයන්ට දනාවන වය. දමම බුේධ පාඨය භික්ු, භික්ුණී, උපාසක,
උපාසිකා යන සිවුවනක් පිරිසම දොඳින් අවද ෝධ කරගත යුතුව ඇත.
අපට යම් දරෝගයක් වැලඳුණ කල අප කළ යුත්දත්, ඊට නිසි ප්රතිකර්ම ල ා ගැනීමය.
ඊට අොළ ඖෂධ ල ා දනාදගන, ඒවා බුදුරදුන්ට පූජා කළ පමණින් දරෝග
සුවදවතැයි සිතීම මිථ්යාවකි. බුේධ ශාසනය තුළ නිදරෝගිමතුන් අතර අේරේථානයට
පත් වූදේ ක්කුල මෙරෙතන් වෙන්දේය. එම චරිත කතාව දපරටු කරගනිමින්
වර්තමානදේ ද ාදෙෝ ේථානවල 108ක් වූ ඖෂධ පූජා පැවැත්වීමට කටයුතු කරයි.
දම් සඳො හුල වශදයන් දයාො ගන්දන්, විවිධ ආදල්පන, කසාය පැකට්, ආදියයි.
ඖෂධ අවේය වන්දන් විොරේථානයක ද ෝධීන් වෙන්දේට දෙෝ ද දචත්යයට
දනාදේ. දරෝගීන්ටය. දරෝගී වූ අදයකුට ඖෂධ ල ා දී දොඳින් රැක ලා ගත ෙැකි
නම්, එය මෙඟු පුණ්ය කර්මයකි. “දයෝගිලානං උපට්ඨති - දසෝමං උපට්ඨති”
යනුදවන් බුදුරදුන් දේශනා කරන ලේදේ, යදමක් දරෝගිදයකුට උපේථාන කරන්දන්
නම්, එය බුදුරදුන්ට සැලකීම ො සමාන වන වය. එදලස දරෝගීන්ට අවේය වන
ඖෂධ වර්ග අෙ හුලව ද දචත්ය ො ද ෝධීන් වෙන්දේලාට පූජා කිරීම නිසා, ඒවා
සිය ෙෙේ ගණනින් විනාශ දවමින් පවතී. භික්ූන් වෙන්දේලාට පවා දරෝගී වූ විට
ප්රතිකාර ල ා ගැනීමට අවේය තරම් පෙසුකම් වර්තමානදේ ඇත. එ ැවින්
දලෝකයට අඬද ර ගසා, ලක්ෂ සංඛ්යාත මුෙල් වියෙම් කරමින්, කරන දමවැනි
වවවර්ණ පූජාවන්වලට වඩා, දරෝගී භික්ුවකට අවේය ඖෂධ ල ාදී, උන්වෙන්දේ
සුවපත් කරන්නට කටයුතු කරන්දන් නම්, එය මෙත්ඵල මොනිසංස ලැද න පුණ්ය
කර්මයකි.
අසූොරෙෙදේ පෙන් පිංකම්, විවිධ මල් පිංකම් ආදියෙ දමම පූජා ක්රම අතර හුලව
ෙැකිය ෙැකිය. අතීතදේ දී සෑම මලක්ම බුදුරදුන්ට පූජා කදේ නැත. එදෙත් අෙ
පවතින දමම ප්රවණතාව නිසා, වැටදකයා මල පවා බුදුරදුන්ට පූජා කරන්නට
ඇතැම්හු දපළදෙති. අදනක් අතට අප පෙන් ෙල්වන්දන් අන්ධකාරය දුරු කරනු
පිණිසය. බුදුරදුන්ට පෙන් ෙැල්වීදමන් සංදක්තවත් වන්දන්, දමෝෙය නැමැති ගණ
අන්ධකාරය දුරු කර, ප්රඥාව නැමැති ආදලෝකය ෙැල්වීමයි. එමනිසා අප කළ යුත්දත්
පැෙැදුණු සිතින් යුතුව බුදුරදුන්ට මල් පෙන් පූජා කිරීම පමණි. ඒ අරමුණ ඇතිව
බුදුරදුන්ට එක් පෙනක් මලක් පූජා කිරීම වුවෙ ප්රමාණවත් ය.
දමවැනි ක්රියාකාරකම් තුළින් ද ෞේධ ප්රද ෝධයකට කිසිවක් සිදු වන්දන් නැත.
සිදුවන්දන් ද ෞේධ සමාජය පිරිහීමක් පමණි. එදමන්ම ද ෞේධ ජනතාව තුළ
පවතින ේරේධාව දපරෙැරි කරගනිමින් දම්වා සංවිධානය කරන පිරිේ විසින්
සිදුකරන්දන් ඒ ජනතාව දුක් මෙන්සිදයන් උපයා ගත් ධනය නිෂ්ඵල කාරණා සඳො
විනාශ කර ෙැමීමකි. බුදුරදුන් දේශනා කර ඇත්දත් තමන් මෙන්සි වී උපයන ධනය
අර්ථවත් ආකාරයට වියෙම් කළ යුතු වය. සිඟාදලෝවාෙ සූත්රය තුළදී බුදුරජාණන්
වෙන්දේ එම කාරණය මැනවින් දපන්වා දී ඇත.
අදනක් අතට දපාල් ගසකට පිරුවට ඇඳ, මුඛවාඩම් ැඳ නැඟීම දමන්ම මුඛවාඩම්
ැඳ පලතුරු කැඩීමෙ එක්තරා ආකාරයක විකාර අෙෙසක් ව පැෙැදිලි
කාරණාවකි. දපාල් ගසකට නඟින්නට පිරුවට අවේය වන්දන් නැත. එය එක්
පැත්තකින් ඉතා අවොනම් සෙගත ක්රියාවකි. අදනක් අතට දපාල් කැඩීම, කුඹුරු
දකටීම, අතීතදේ සිට පැවැති අපදේ ජීවන වෘත්තීන්ය. ඒවා කරන පිළිදවළක් ඇත.
එ ැවින් දම් සියල්ල මිනිසුන් මුලාවට පත්කරන තක්කඩි ජාවාරම්කරුවන්දේ කපටි
ක්රියා මිස, දම්වායින් කිසිදු ආකාරයකට බුදු ෙෙමට යෙපතක් සිදුවන්දන් නැත. ඒ
තුළින් සිදුවන්දන් අපදේ ද ෞේධ සමාජය දිදනන් දින පිරිහීම පමණකි.
මාලදිවයින, ජපානය, මැදල්සියාව, ඉන්දුනීසියාව, වැනි ද ාදෙෝ රටවල් අතීතදේ දී
මො ද ෞේධ රාජ්යයන් ය. එදෙත් ඒ සියල්ල අෙ වන විට බිඳ වැටී දගාේ ඇත. ඊට
ප්රධාන වශදයන් ලපා ඇත්දත්, දම් ආකාරදේ විවිධ පුෙපූජාවන් දකදරහි
විමසුමකින් දතාරව ඇදී යාමය. ඒ තුළින් මිනිසුන්දේ ධනය දිදනන් දින විනාශයට
පත් කරවන අතර, අවසානදේ විවිධ දොරමැරකම් කර දෙෝ, එම පූජාවන් සඳො
සෙභාගී වීමට ජනතාව හුරු කරවීමක් දමහිදී සිදුදේ. එමනිසා අප දමම තත්ත්වය
නුවණින් අවද ෝධ කර ගත යුතු ය.
බුදුරජාණන් වෙන්දේ ෙැමවිටම දේශනා කරන ලේදේ, “ෙැෙැමින් උපයා ගන්න.
නිවැරිදිව වියපැෙැෙම් කරමින් ජීවත් වන්න” යනුදවනි. සැ ෑ ද ෞේධ පූජාව ඇත්දත්
එතැනය. එය අප නිසි පරිදි වටො ගත යුතුය. එදේ දනාවුණදොත්, ඉෙත කී
රටවල්වලට දේම අපටත් අපදේ බුදුෙෙම නැති වී යන්නට තවත් වැඩි කාලයක් ගත
දනාදවනු ඇත.
රත්මලාන ධර්ම පර්දේෂණාලදේ අධ්යක්ෂ ෙෑදගාඩ විපේසි හිමි

Você também pode gostar